1) සේවයට පැමිනීමේදී ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් වූ පසුව ඔබගේ සේවාස්ථානයට පැමිණීමට භාවිතා කල යුතු මාර්ගය වන්නේ, a) b) c) d) 2) සේවාමුරය අවසන් වී යන විට අනාරක්ෂිතව ගමන් කරන කණ්ඩායම වන්නේ a) b) c) d) 3) අනාරක්ෂිත ආකාරයට සාමාජිකයන් ඒකරාශී වී සිටින්නේ a) b) c) d) 4) පඩිපෙල භාවිතයේදී නිවැරදි ක්‍රමය භාවිතා කරනු ලබන්නේ a) b) c) d) 5) සාමාජික මහතකු කොල පාට මංතීරුව භාවිතා නොකර ගමන් කරනු ඔබ දුටුවහොත්, ඔබ සිදුකරන්නේ a) නොදැක්කා සේ සිටීම b) එහි අවධානම පහදා දී නිවැරදි හැසිරීමට පෙළඹවීම හා එය තහවුරු කිරීම. c) කර්මාන්තශාලා අධ්‍යක්ෂක තුමාට දැනුවත් කිරීම. d) Safety Council එක වෙත යොමු කිරීම 6) කොල පාට මංතීරුවේ ගමන් කල යුත්තේ, a) b) c) d) 7) ඔබ ආයතනය තුල ගමන් කිරීමේදී කොල පාට මංතීරුවුව නොමැති අවස්ථාවක් හමු වුහොත්, a) කළමණාකරු සමග සාකච්ඡා කර නිවැරදි ක්‍රමය (PJA) හදුනා ගැනීම/ හදුන්වා දීම. b) තමාට හිතෙන සේ ගමන් කිරීම c) Forklift යන පාරේ ගමන් කිරීම d) නිරාපද අංශයට පැමිණීලි කිරීම හා දොස් පැවරීම. 8) Forklift යන්ත්‍රයේ රියදුරු මහතා සමග නිවැරදිව අදහස් හුවමාරු කරනු ලබන්නේ, a) b) c) d) 9) ආයතනය තුල ඇති පදික මාරුවකදී සිදු කල යුත්තේ, a) බිම බලාගෙන යාම b) දෙපස බලා ආරක්ෂිත බව තහවුරු කර ගමන් කිරීම c) එම ස්ථානය මගහැර යාම d) නැවතී බලා සිටීම. 10) ආයතනය මගින් හදුන්වාදී ඇති ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා අනතුරක් සිදුවුවහොත් එහි වැඩිපුර බලපෑමට ලක්වන්නේ, a) ආයතනයේ ඉහල කළමණාකාරීත්වය b) කවුන්සිල් සාමාජික මහත්මයන් c) නිරාපද අංශයේ සාමාජිකයන් d) සාමාජිකයා ඇතුලු ඔහුගේ යැපෙන්නන්

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?