1) සිදුහත් කුමාරයාගේ පියා කවුද? 2) සුද්ධෝදන රජතුමා කුමන පුරයේ අග රජතුමා ද ? 3)  සුද්ධෝදන රජතුමාගේ අග බිසව කවුද ? 4) ශාක්‍යයන්ගේ මානය බීදීමට බුදුරජාණන් වහන්සේ සිදු කළේ කුමක්ද? 5) ශාක්‍යයන් බුදුරජාණන් වහන්සේට පූජා කළේ කුමක්ද?

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?