1) ''උංගල් පෙයර් එන්න '' එම වාක්‍ය සිංහල අර්ථයට හරවන්න. a) ඔබේ ගම කුමක්ද? b) ඔබේ පාසල කුමක්ද? c) ඔබේ වයස කියද? d) ඔබේ නම කුමක්ද? e) ඔබේ රට කුමක්ද? f) ඔයා කැමතිම පාට කුමක්ද? 2) ''තලෛ'' මෙම වචනයේ සිංහල අර්ථය කුමක්ද? a) හිස b) අත  c) නාසය d) බඩ e) කට f) කන 3) ''කෛ'' මෙම වචනයේ සිංහල අර්ථය කුමක්ද? a) හිස b) අත c) නාසය d) බඩ e) කට f) කන 4) ''වායි'' මෙම වචනයේ සිංහල අර්ථය කුමක්ද? a) හිස b) අත c) නාසය d) බඩ e) කට f) කන 5) ''මූක්කු'' මෙම වචනයේ සිංහල අර්ථය කුමක්ද? a) හිස b) අත c) නාසය d) බඩ e) කට f) කන

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?